Skip to content

පටුනට යන්න

5වෙනි කොටස

යේසුස් පසු කාලයේදී යොර්දානෙන් නැඟෙනහිර කළ සේවය

“බොහෝදෙනෙක් ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.”—යොහන් 10:42

යේසුස් පසු කාලයේදී යොර්දානෙන් නැඟෙනහිර කළ සේවය

මේ කොටසේ

82වෙනි පරිච්ඡේදය

යේසුස් පෙරයාවේ සේවය කරයි

ගැලවීම ලබාගන්න නම් කරන්න ඕන දේ ගැන යේසුස් පැහැදිලි කළා. ඔහු දීපු උපදෙස එදාට වගේම අදටත් අදාළද?

83වෙනි පරිච්ඡේදය

භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි

පරිසිවරයාගේ නිවසේ ඉද්දී යේසුස් භෝජන සංග්‍රහයක් ගැන නිදර්ශනයක් කියනවා. ඔහු ඒකෙන් දෙවිගේ සේවකයන් හැමෝටම වටිනා පාඩමක් උගන්වනවා. ඒ මොකක්ද?

84වෙනි පරිච්ඡේදය

ගෝලයෙක් සතු වගකීම කොයි තරම් බැරෑරුම්ද?

ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් වෙන එක බැරෑරුම් වගකීමක්. ඒ ගැන යේසුස් හැම තොරතුරක්ම කියනවා. ඔහුගේ අනුගාමිකයන් වෙන්න ආසාවෙන් ඉන්න සමහර අයට ඒක අදහාගන්නත් බැහැ.

85වෙනි පරිච්ඡේදය

පසුතැවිලි වෙන පව්කාරයෙක් ගැන දැනෙන සතුට

යේසුස් සාමාන්‍ය මිනිසුන්ව ඇසුරු කරන නිසා පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන් චෝදනා කරනවා. පව්කාරයන් ගැන දෙවිට හැඟෙන විදිහ පහදන්න යේසුස් නිදර්ශන කියනවා.

86වෙනි පරිච්ඡේදය

නැති වුණු පුතා නැවත එයි

නැති වුණු පුතා ගැන යේසුස් කියපු නිදර්ශනයෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

87වෙනි පරිච්ඡේදය

තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්

දේපොළ නැති නාස්ති කරපු සේවකයෙක් ගැන නිදර්ශනයකින් යේසුස් වැදගත් කාරණයක් උගන්වයි.

88වෙනි පරිච්ඡේදය

ධනවතා සහ ලාසරුස් අද්දැක්ක වෙනස

උපමාවේ ඉන්න දෙන්නාගෙන් නියෝජනය වෙන්නේ කාවද කියලා තේරුම්ගැනීමෙන් උපමාවේ අර්ථය අවබෝධ කරගන්න පුළුවන්.

89වෙනි පරිච්ඡේදය

පෙරයාවේ සිට යුදය බලා පිටත් වෙයි

අපිට විරුද්ධව දිගින් දිගටම වැරදි කරන අයට වුණත් සමාව දෙන්න උදව් වෙන ගුණාංගයක් ගැන යේසුස් උගන්වයි.

90වෙනි පරිච්ඡේදය

“නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”

“මා කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු කිසි කලක මිය යන්නේ නැහැ” කියලා යේසුස් කියපු දෙයින් ඔහු අදහස් කළේ මොකක්ද?

91වෙනි පරිච්ඡේදය

ලාසරුස්ව නැවත නැඟිටුවයි

කාරණා දෙකක් නිසා යේසුස්ට විරුද්ධව ඉන්න අයටවත් ලාසරුස්ව නැවත නැඟිටුවීම ප්‍රතික්ෂේප කරන්න බැහැ.

92වෙනි පරිච්ඡේදය

දහදෙනෙකුව සුව කළත් ස්තුති කළේ එක් කෙනයි

සුව වුණු මිනිසා යේසුස්ට විතරක් නෙවෙයි තවත් කෙනෙකුටත් ස්තුති කරනවා.

93වෙනි පරිච්ඡේදය

මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිතයි

ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය විදුලි සැරයකට සමාන වෙන්නේ කොහොමද?

94වෙනි පරිච්ඡේදය

යාච්ඤාව සහ නිහතමානිකම ගැන උගන්වයි

අධර්මිෂ්ඨ විනිශ්චයකරු සහ වැන්දඹුව ගැන කියපු නිදර්ශනයෙන් යේසුස් වැදගත් කාරණයක් ගැන උගන්වයි.

95වෙනි පරිච්ඡේදය

දික්කසාදය සහ දරුවන්ට ආදරය කිරීම ගැන උගන්වයි

ගෝලයන්ට දරුවන් ගැන හැඟෙන විදිහට වඩා යේසුස්ට දරුවන් ගැන හැඟෙන විදිහ වෙනස් වෙන්නේ ඇයි?

96වෙනි පරිච්ඡේදය

යේසුස් ධනවත් පාලකයෙක්ට පිළිතුරු දෙයි

ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වීම පහසුයි කියලා යේසුස් කිව්වේ ඇයි?

97වෙනි පරිච්ඡේදය

මිදිවත්තක සේවකයන් ගැන නිදර්ශනය

ප්‍රථමයන් අන්තිමයන් වෙන්නෙත් අන්තිමයන් ප්‍රථමයන් වෙන්නෙත් කොහොමද?

98වෙනි පරිච්ඡේදය

නියෝජිතයන් උසස් තනතුරු ඉල්ලයි

යාකොබ් සහ යොහන් ස්වර්ග රාජ්‍යයේ උසස් තනතුරු ඉල්ලයි. හැබැයි තනතුරුවලට කැමති ඔවුන් විතරක් නෙවෙයි.

99වෙනි පරිච්ඡේදය

යේසුස් අන්ධ මිනිසුන්ටත් සකෙවුස්ටත් දයාව පෙන්වයි

යේසුස් අන්ධ මිනිසාව සුව කරපු සිද්ධිය සුවිශේෂ පොත්වල එකම විදිහට වාර්තා වෙලා නොතිබුණත් අපි ඒ සිද්ධිය තේරුම්ගන්න ඕනෙ කොහොමද?

100වෙනි පරිච්ඡේදය

මීනා දහය ගැන නිදර්ශනය

“යමෙකුට ඇත්නම් ඔහුට තවත් වැඩියෙන් දෙනු ලබයි. නමුත් යමෙකුට කිසිවක් නැත්නම් ඔහුට තිබෙන දේ පවා ඔහුගෙන් ගනු ලබයි” කියලා කියපු දෙයින් යේසුස් අදහස් කළේ මොනවාද?