ගීතිකා අංක 6
අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
-
1. ප්‍ර-කා-ශ වේ දෙ-වි-ගේ තේ-ජ-ස හා
විස්-මි-ත ක්‍රි-යා-වන්
අ-හස් කු-ස පු-රා
සෑ-ම දි-නක් වේ දෙව්-ට ප්‍ර-ශං-සා
ප්‍ර-ඥා-ව-ද බ-ල-ය හා
දෙව් ප්‍රේ-ම-ය පෙන්-වා
-
2. දෙව්-ගේ නී-ති සි-යල්-ල ප-රි-පූර්-ණයි
සැ-ම-ට ල-බා දේ
ම-ඟ පෙන්-වීම් නි-ති
නි-යෝ-ග වේ ස-ත්‍ය, සා-ධා-ර-ණ
ප-වි-ත්‍රයි දෙව්-ගේ ආ-ඥා-වන්
දි-ව-ට මි-හි-රියි
-
3. ප-වි-ත්‍ර-ය ග-රු-බි-ය දෙව්-ට වූ
ආ-ඥා-වන්-ද ව-ටියි
රන්-ව-ල-ට ව-ඩා
දෙව්-ගේ නී-ති ර-කියි ජී-වි-ත-ය
ජී-වත් වෙ-මු අ-ප දෙව්-ගේ
නා-ම-ය උ-දෙ-සා
(ගීතා. 111:9; 145:5; එළි. 4:11 බලන්න.)