ගීතිකා අංක 9
යෙහෝවා දෙවි අපේ රජයි
-
1. යෙ-හෝ-වා දෙව්-ට දෙන් ගෞ-ර-වේ
ස්වර්-ග-ය කි-යයි ධර්-මිෂ්-ඨත්-වේ දෙව්-ගේ
දෙ-වි-ට ප්‍ර-ශං-සා ගී-ත-යන් ග-ය-මු
ඔ-හු ශ්‍රේෂ්-ඨ බැව් ප-ව-ස-මු
(අනුපදය)
ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්
දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි
ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්
දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි
-
2. දන්-ව-මු ශ්‍රේෂ්-ඨත්-වේ ඔ-හු-ගේ
ගැ-ල-වුම්-ක-රු බැව් කි-ය-මු අ-පේ
ශ්‍රේෂ්-ඨ වූ ර-ජ වේ අ-පේ දෙව් යෙ-හෝ-වා
න-ම-දින්-න ගෞ-ර-වෙන් ස-දා
(අනුපදය)
ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්
දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි
ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්
දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි
-
3. දෙව් රා-ජ්‍ය පා-ල-නේ ඇ-ර-ඹේ
ඔ-හු-ගේ පුත් ර-ජ වී සි-හ-සු-නේ
හි-මි වේ-වා යෙ-හෝ-වා දෙව්-ට ප්‍ර-ශං-සා
අන් දෙ-වි-ව-රුන් ලැජ්-ජා වේ-වා
(අනුපදය)
ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්
දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි
ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්
දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි
(1 ලේක. 16:9; ගීතා. 68:20; 97:6, 7 බලන්න.)