Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 9

යෙහෝවා දෙවි අපේ රජයි

යෙහෝවා දෙවි අපේ රජයි

(ගීතාවලිය 97:1)

  1. 1. යෙ-හෝ-වා දෙව්-ට දෙන් ගෞ-ර-වේ

    ස්වර්-ග-ය කි-යයි ධර්-මිෂ්-ඨත්-වේ දෙව්-ගේ

    දෙ-වි-ට ප්‍ර-ශං-සා ගී-ත-යන් ග-ය-මු

    ඔ-හු ශ්‍රේෂ්-ඨ බැව් ප-ව-ස-මු

    (අනුපදය)

    ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

    දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි

    ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

    දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි

  2. 2. දන්-ව-මු ශ්‍රේෂ්-ඨත්-වේ ඔ-හු-ගේ

    ගැ-ල-වුම්-ක-රු බැව් කි-ය-මු අ-පේ

    ශ්‍රේෂ්-ඨ වූ ර-ජ වේ අ-පේ දෙව් යෙ-හෝ-වා

    න-ම-දින්-න ගෞ-ර-වෙන් ස-දා

    (අනුපදය)

    ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

    දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි

    ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

    දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි

  3. 3. දෙව් රා-ජ්‍ය පා-ල-නේ ඇ-ර-ඹේ

    ඔ-හු-ගේ පුත් ර-ජ වී සි-හ-සු-නේ

    හි-මි වේ-වා යෙ-හෝ-වා දෙව්-ට ප්‍ර-ශං-සා

    අන් දෙ-වි-ව-රුන් ලැජ්-ජා වේ-වා

    (අනුපදය)

    ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

    දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි

    ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

    දෙව් යෙ-හෝ-වා දැන් අ-පේ ර-ජයි