Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 11

දෙවිගේ නිර්මාණ දෙවිව ප්‍රශංසා කරයි

දෙවිගේ නිර්මාණ දෙවිව ප්‍රශංසා කරයි

(ගීතාවලිය 19)

  1. 1. විස්-මි-තයි දෙව් නිර්-මා-ණ-යන් ඔ-බේ

    අ-හස් කු-සෙන් ම-හි-ම-ය පෙ-නේ

    දි-නෙන් දි-න ඒ-වා සාක්-ෂි දෙ-මින්

    නි-හ-ඬ-ව උ-ගන්-වයි ඒ ම-ගින්

    දි-නෙන් දි-න ඒ-වා සාක්-ෂි දෙ-මින්

    නි-හ-ඬ-ව උ-ගන්-වයි ඒ ම-ගින්

  2. 2. ඇත්-නම් ඔ-බ-හ-ට ග-රු බි-ය

    ක්‍රි-යා, ව-දන් අ-පේ ප-වි-ත්‍ර වෙයි

    ඔ-බේ ඥා-නේ ව-ටියි රන්-ට ව-ඩා

    ආ-ලෝ-ක-වත් වේ ජී-වි-ත අ-පේ

    ඔ-බේ ඥා-නේ ව-ටියි රන්-ට ව-ඩා

    ආ-ලෝ-ක-වත් වේ ජී-වි-ත අ-පේ

  3. 3. අ-රුත්-බ-ර වු-ණේ අ-පේ දි-වි

    ඔ-බේ ව-දන් නි-සයි දෙ-වි-ඳු-නි

    ඔ-බේ නා-මේ-ට ප්‍ර-ශං-සා දී-ම

    ගෞ-ර-ව-යක් වේ-වි අ-ප-හ-ට

    ඔ-බේ නා-මේ-ට ප්‍ර-ශං-සා දී-ම

    ගෞ-ර-ව-යක් වේ-වි අ-ප-හ-ට