Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 13

අපේ ආදර්ශකයාණන් වන යේසුස්

අපේ ආදර්ශකයාණන් වන යේසුස්

(1 පේතෘස් 2:21)

  1. 1. දෙව් පෙන්-වූ ආ-ද-රේ

    අ-ම-ත-ක නො-වේ

    පූ-ජා ක-ළේ-ය පු-තු යා-ග-යක් සේ

    මි-නි-සෙ-කු ලෙ-ස

    යේ-සුස් ක්‍රිස්-තුස් ආ-වේ

    ආ-දර්-ශෙන් දෙව්-ට දෙන්-නයි ගෞ-ර-වේ

  2. 2. පෝ-ෂ-ණ-ය වු-ණි

    ඔ-හු දෙව් ව-ද-නින්

    පි-රී ගි-යේ-ය දැ-නු-මෙන්, ප්‍ර-ඥා-වෙන්

    ඔ-හු ආ-ශා වු-ණි

    කැ-මැත්-ත-ට දෙව්-ගේ

    යේ-සුස් අ-ප-ට ආ-දර්-ශ-යක් වේ

  3. 3. දෙව්-ට ප්‍ර-ශං-සා දී

    සෑ-ම දි-න-ක-දී

    ඇ-වි-ද ය-මු යේ-සුස්-ගේ ම-ඟෙ-හි

    ඔ-හු-ගේ ආ-දර්-ශේ

    ගෙ-නෙයි ආ-ශීර්-වා-දේ

    උ-රු-ම වේ-වි ස-දා ජී-ව-නේ