ගීතිකා අංක 15
දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!
-
1. දෙන්-න ප්‍ර-ශං-සා-ව
දෙව්-ගේ පු-ත්‍ර-යා-ණන්-ට
දෙව් පත් ක-ළ ර-ජා-ණන්
ප්‍රි-ය වේ යුක්-ති-ය-ට
ආ-ශීර්-වා-ද ගෙ-න ඒ
ද-නන්-හ-ට ලෝ-කේ
දෙව් නා-මෙ-ට ගෙ-න එයි
ප්‍ර-ශං-සා ගෞ-ර-වේ
(අනුපදය)
දෙන්-න ප්‍ර-ශං-සා-ව
දෙව්-ගේ කු-ලු-ඳුල් පුත්-ට
දෙව් රා-ජ්‍ය-ය ස්ථා-පි-තයි
ස්වර්-ග-යේ ස-දා-කල්-ම
-
2. දෙන්-න ප්‍ර-ශං-සා-ව
දෙව්-ගේ පු-ත්‍ර-යා-ණන්-ට
යේ-සුස් දි-වි පි-දු-වේ
පා-පෙන් අ-ප බේ-රන්-ට
බ-ලා සි-ටී සි-යො-නේ
ම-නා-ලි ඔ-හු-ගේ
වි-වා-හෙන් දෙව් පා-ල-නේ
හ-රි බැව් පෙන්-වන්-නේ
(අනුපදය)
දෙන්-න ප්‍ර-ශං-සා-ව
දෙව්-ගේ කු-ලු-ඳුල් පුත්-ට
දෙව් රා-ජ්‍ය-ය ස්ථා-පි-තයි
ස්වර්-ග-යේ ස-දා-කල්-ම
(ගීතා. 2:6; 45:3, 4; එළි. 19:8 බලන්න.)