Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 18

ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

(ලූක් 22:20)

  1. 1. තු-ති පු-දන්-න-ටයි

    දෙව්-නි අ-පි ආ-වේ

    ඔ-බ පෙන්-වූ ආ-ද-රේ

    උ-තුම් වේ, ශ්‍රේෂ්-ඨ වේ

    යේ-සුස්-ගේ ජී-වි-තේ දුන්-නේ

    අ-ප නි-සයි

    ඔ-බ කැ-ප ක-ළේ ඔ-බේ

    උ-තුම් සම්-ප-තයි

    (අනුපදය)

    රු-ධි-ර-ය වැ-ගි-රු-වේ

    ග-ල-වා-ගන්-න-ටයි අ-ප

    ණ-ය-ගැ-තියි

    අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා

  2. 2. කැ-මැත්-තෙන්-මයි යේ-සුස් දි-වි

    පූ-ජා ක-ළේ

    ආ-ද-රේ නි-සයි දුන්-නේ

    ව-ටි-නා ජී-වි-තේ

    ම-ර-ණ-යේ බැ-මි ඔ-හු

    ලි-හා දැම්-මා

    දුන්-නා බ-ලා-පො-රොත්-තු-වක්

    ජී-වි-ත-ය-ට

    (අනුපදය)

    රු-ධි-ර-ය වැ-ගි-රු-වේ

    ග-ල-වා-ගන්-න-ටයි අ-ප

    ණ-ය-ගැ-තියි

    අ-ප සැ-වො-ම දෙව්-ට සෑ-ම-දා