Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 19

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

(මතෙව් 26:26-30)

  1. 1. යෙ-හෝ-වා අ-ප-ගේ පි-යා-ණන්

    වි-ශේ-ෂ-ය රා-ත්‍රි-ය මේ

    අ-තී-ත-යේ-දී-මයි පෙන්-නු-වේ ඔ-බ-ගේ

    ප්‍රේ-මේ යුක්-ති ප්‍ර-ඥා බ-ලේ

    පාස්-කු බැ-ට-ළු-වා පි-දු-වා

    ඊ-ශ්‍රා-යෙල් නි-ද-හස් වු-ණි

    ප-සු කා-ලේ දි-වි පි-දු-වේ-ය යේ-සුස්

    ඉ-ටු වී-ම-ට දි-ව්‍ය වැ-කි

  2. 2. සං-කේ-ත-ව-ලින් සි-හි-ගැන්-වේ

    ඔ-බ දුන් යා-ග-යේ අ-ගේ

    මෙ-ලො-වේ කි-සි දේ ස-ම වන්-නේ නැ-තේ

    යේ-සුස් දුන් පූ-ජා-ව ත-රම්

    ඔ-හු-ගේ දි-වි පි-දු-වා-වූ

    දි-න-ය සි-හි ක-ර-මු

    මි-දු-වා අ-ප-ව පා-පෙන් හා ම-ර-ණෙන්

    ස-දා-කල් ජී-වි-ත-ය-ද දී

  3. 3. ආ-රා-ධ-න-ය පි-ළි-ගෙ-න

    සි-ටි-මු ඔ-බ හ-මු-වේ

    දී-ම-ට ප්‍ර-ශං-සා ක්‍රිස්-තුස් එව්-ව නි-සා

    පෙන්-වා උ-තුම් ප්‍රේ-මේ ඔ-බේ

    ස්වා-මීන්-ගේ සන්-ධ්‍යා භෝ-ජ-න-ය

    ගෞ-ර-ව-ය-කි ඔ-බ-ට

    යන්-නෙ-මු දි-රි-යෙන් යේ-සුස් පෙන්-වූ ම-ඟේ

    සො-යා-ගන්-ට ස-දා ජී-ව-නේ