Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 24

එන්න දෙවිගේ කන්දට

එන්න දෙවිගේ කන්දට

(යෙසායා 2:2-4)

  1. 1. ඈ-ත කන්-දක් පෙ-නේ

    දෑස් ඇ-ර බ-ලන් ඔ-බේ

    දෙව්-ගේ කන්-දයි උ-සස්-ම

    අන් සැ-ම-ට ව-ඩා

    රැස් වේ ඒ කන්-ද-ට

    ද-නා ඈ-ත තැන්-ව-ලින්

    දෙව්-ට ක-ර-මු සේ-වේ

    දන්-ව-මින් ස-තු-ටින්

    දැන් ඇ-විත් කා-ල-ය

    කු-ඩා ජා-ති-ය වන්-න ස-වි

    වර්-ධ-නේ ද-කිද්-දී

    දෙව් ආ-ශීර්-වා-ද-ය පෙ-නේ-වි

    රැස් වේ දාස් ග-ණ-නින්

    දෙව් රා-ජ්‍යය-ට පක්-ෂ වී

    දෙව්-ට කැ-මැත්-තෙන්-ම

    ඔ-වුන් ද-ණ න-ම-ති

  2. 2. යේ-සුස් ආ-ඥා ක-ළා

    දේ-ශ-නා ක-රන්-න යැයි

    රා-ජ්‍යයේ ශු-භා-රං-චි-ය

    සි-යල්-ලන්-ට ඇ-සෙයි

    යේ-සුස් ක්‍රිස්-තුස් කි-යයි

    ත-මා-ට පක්-ෂ වන්-ට

    මෘ-දු ද-නා ස-වන්

    දෙයි දෙව් උ-ප-දෙ-ස-ට

    ප්‍රී-ති-යක් අ-ප-ට

    වර්-ධ-නේ ම-හත් ස-මූ-හ-යේ

    දේ-ශ-නා කි-රී-ම

    ව-ග-කී-මක් වේ-ය අ-ප-ගේ

    දන්-ව-මු හ-ඬ-ගා

    සැ-ම-ට ඇ-සෙ-න සේ

    එන්-න දෙව්-ගේ කන්-ද-ට

    සෑ-ම-දා ස්ථි-ර වූ