ගීතිකා අංක 28
දෙව්ඳුන් හා මිත්රත්වයෙන් බැඳීම
-
1. කවු-රුන්-ද දෙව්-ඳුන්-ගේ
කූ-ඩා-ර-මේ ඉන්-නේ?
කවු-රුන්-ද මි-ත්රත්-ව-යෙන් බැ-ඳී
විශ්-වා-ස-යෙන් ඉන්-නේ?
දෙව්-ගේ ව-ද-න-ට
විශ්-වා-සී වූ අ-යයි
පක්-ෂ-පා-ත හා සා-ධා-ර-ණ
ස-ත්ය-වා-දී අ-යයි
-
2. දෙව් සි-හ-සු-න-ට
කවු-රුන්-ද ළං වන්-නේ?
කවු-රුන්-ද දෙව්-ඳු-නි ඔ-බ-ව
ප්රී-ති-මත් ක-රන්-නේ?
නා-ම-ය-ට ඔ-බේ
ගෞ-ර-ව-ය දෙන්-නන්
විශ්-වා-ස-වන්-ත ස-ත්ය-වා-දී
හා අ-වං-ක වූ-වන්
-
3. යාච්-ඤා-වෙන් දෙව්-ඳුන්-ට
සිත් වි-ව-ර ක-ර
ළං වෙ-මු ප්රේ-ම-යෙන් බැ-ඳි-ලා
සෑ-ම දි-න-ක-ම
ආ-සයි බො-හෝ සෙ-යින්
මි-ත්ර-යෙ-කු වන්-න
නෑ ඔ-බ මෙන් මි-තු-රෙක් ලො-වේ
විශ්-වා-ස-යෙන් ඉන්-න
(ගීතා. 139:1; 1 පේතෘ. 5:6, 7 බලන්න.)