Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 34

දෙවිට විශ්වාසවන්තව සිටීම

දෙවිට විශ්වාසවන්තව සිටීම

(ගීතාවලිය 26)

  1. 1. දෙව් ස්වා-මි-නි මා-ගේ විශ්-වා-ස-යත්

    අ-වං-ක-භා-ව-යත් වි-ම-ස-නු මැ-න

    ලක් ක-ර-මින් සෝ-දි-සි-ය-ට මා

    බ-ල-නු මැ-න-වි මා-ගේ හ-ද-ව-ත

    (අනුපදය)

    දෙව්-ට ස-දා විශ්-වා-ස-වන්-ත වී

    සි-ටී-ම-ට ම-ම අ-දි-ටන් ක-ළෙ-මි

  2. 2. මි-ත්‍ර නො-වෙම් බො-රු-කා-ර-යන් හා

    ස-ත්‍යය ස-ඟ-වන්-නන් පි-ළි-කු-ලක් ම-ට

    දුෂ්-ට-යන් හා වං-චා-කා-ර-යන්-ගේ

    වි-නා-ශ-යේ-දී මා ග-ල-ව-නු මැ-න

    (අනුපදය)

    දෙව්-ට ස-දා විශ්-වා-ස-වන්-ත වී

    සි-ටී-ම-ට ම-ම අ-දි-ටන් ක-ළෙ-මි

  3. 3. වා-ස-ය-ට ප්‍රි-ය වෙ-මි ම-ම

    ඔ-බ-ගේ ගෘ-හ-යේ සෑ-ම දි-න-ක-ම

    පූ-ජා-ස-නේ ව-ටා ය-මින් ම-ම

    දෙන්-නෙ-මි ප්‍ර-ශං-සා ඔ-බ-ගේ නා-මෙ-ට

    (අනුපදය)

    දෙව්-ට ස-දා විශ්-වා-ස-වන්-ත වී

    සි-ටී-ම-ට ම-ම අ-දි-ටන් ක-ළෙ-මි

(ගීතා. 25:2 බලන්න.)