Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 38

දෙවි වේ ඔබේ සවිය

දෙවි වේ ඔබේ සවිය

(1 පේතෘස් 5:10)

  1. 1. දෙව් ඔ-බ-ට ස-ත්‍යයේ ම-ඟ කි-යා දුන්-නා

    අ-ඳු-රෙන් ආ-ලෝ-කෙ-ට ගෙ-නා-වා

    ඒ ඔ-බ-ගේ හ-ද ඔ-හු දු-ටු නි-සයි

    හ-රි දේ-ට ඔ-බ ඇ-ලුම් ක-ළා

    ඔ-බ දෙව්-ට හ-දින් කැ-ප වූ-වා

    ඔ-හු වේ ශක්-ති-ය ඔ-බේ ස-දා

    (අනුපදය)

    දෙ-වි යේ-සුස්-ව දුන්-නේ

    ඔ-බ වෙ-නු-වෙන්-මයි

    දෙව් ඔ-බේ ස-වි-ය

    හා දි-රි-ය-ද වේ

    ඔ-බ-ට ම-ඟ පෙන්-වා

    ආ-රක්-ෂා-ව-ද දේ

    දෙව් ඔ-බේ ස-වි-ය

    හා දි-රි-ය-ද වේ

  2. 2. යෙ-හෝ-වා දෙව් ත-ම පුත්-ව කැ-ප ක-ළේ

    ගැ-ල-වී-ම උ-දෙ-සායි ඔ-බ-ගේ

    පු-ත්‍ර-යා-ව දෙ-වි අ-ප-ට දුන්-නේ නම්

    ශක්-ති-ය දෙ-න බ-ව සැ-ක නෑ

    ඔ-බේ ප්‍රේ-මේ අ-ම-ත-ක නො-වේ

    දෙව් ත-ම ප්‍රේ-ම-ණී-යන්-ව ර-කියි

    (අනුපදය)

    දෙ-වි යේ-සුස්-ව දුන්-නේ

    ඔ-බ වෙ-නු-වෙන්-මයි

    දෙව් ඔ-බේ ස-වි-ය

    හා දි-රි-ය-ද වේ

    ඔ-බ-ට ම-ඟ පෙන්-වා

    ආ-රක්-ෂා-ව-ද දේ

    දෙව් ඔ-බේ ස-වි-ය

    හා දි-රි-ය-ද වේ