ගීතිකා අංක 40
ඔබ කා සතුද?
(රෝම 14:8)
-
1. කා ස-තු-ද ඔ-බ?
කවු-රුන්-ට-ද කී-ක-රු?
භක්-ති-ය පු-දන්-නේ කා-ට-ද
වේ-ය ඔ-හු දෙව් හා ස්වා-මීන්
දෙව්-ව-රු දෙ-දෙ-නෙක්
සි-ටි-ය නො-හැ-කි වේ
තේ-රී-මෙන් ඔ-බේ චේ-ත-නා පෙ-නේ
නිර්-ම-ල බ-ව හෘ-දේ
-
2. කා ස-තු-ද ඔ-බ?
කවු-රුන්-ට-ද කී-ක-රු?
ස-ත්ය දෙ-වි-ඳුන් එක් කෙ-නෙ-කුයි
තේ-රී-ම දැන් ඔ-බ ස-තුයි
මේ ලෝ-ක-ය-ට-ද
පක්-ෂ-ව ඔ-බ ඉන්-නේ?
නැත්-නම් ඔ-බ දෙව් යෙ-හෝ-වා-ට-ද
කී-ක-රු-ව සි-ටින්-නේ?
-
3. කා-ට-ද මා අයි-ති?
යෙ-හෝ-වා දෙ-වි-ට-මයි
මා සේ-වේ ක-රන්-නේ දෙව්-ටයි දැන්
පො-රොන්-දු ඉෂ්-ට ක-ර-මින්
යේ-සුස්-ගේ ජී-වි-තේ
දුන්-නේ මා වෙ-නු-වෙ-නි
සෑ-ම දි-න-ක දෙව්-ට කැ-ප වී
දෙව් නා-මේ ප-ස-ස-මි
(යොෂු. 24:15; ගීතා. 116:14, 18; 2 තිමෝ. 2:19 බලන්න.)