Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 43

ස්තුති දීමේ යාච්ඤාව

ස්තුති දීමේ යාච්ඤාව

(ගීතාවලිය 95:2)

  1. 1. යාච්-ඤා අ-ස-න පි-යා-ණන් යෙ-හෝ-වා

    දෙන්-නෙ-මු-ය ඔ-බ-ට ප්‍ර-ශං-සා

    විශ්-වා-ස-යෙන් ක-ර-මු අ-ප සේ-වේ

    ඔ-බයි රැ-ක-ව-ර-ණ-ය අ-පේ

    දෙව්-නි අ-ප දුර්-ව-ලයි, පව්-කා-ර වේ

    අ-යැ-දි-මු පව් ස-මා-ව ඔ-බෙන්

    ප්‍රේ-මේ පෙන්-නු-වා පු-ත්‍ර-යා-ව දී-මෙන්

    ස්තු-ති ක-රන්-නෙ-මු මු-ළු හ-දින්

  2. 2. ළං ක-ර-ගත්-තේ අ-ප ද-රු-වන් සේ

    ස්තු-තියි ක-රු-ණා-ව-ට ඔ-බ-ගේ

    දෙව්-නි ඔ-බේ ඔ-ව-දන් ප-හ-න-කි

    විශ්-වා-සෙන් ඉන්-න උ-දව්-වක් එ-ය

    දෙව්-නි ඔ-බේ බ-ල-ය ශක්-ති-යක්-ය

    නිර්-භී-ත-ව සාක්-ෂි-යක් දී-ම-ට

    සේ-වේ ක-ර-මු නි-හ-ත-මා-නී-ව

    ස්තු-ති දෙන්-නෙ-මු දෙව්-නි ඔ-බ-ට