Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 44

අසරණයෙකුගේ අයැදීම

අසරණයෙකුගේ අයැදීම

(ගීතාවලිය 4:1)

  1. 1. යෙ-හෝ-වා දෙව්-නි මා-ගේ යාච්-ඤා

    අ-ස-නු මැ-නේ

    බි-ඳු-ණු හෘ-දේ වේ-ද-නා

    ද-රන්-න-ද කෙ-සේ

    සි-තූ දේ හා පැ-තූ දේ

    නෑ ඉ-ටු වී-ලා මා-ගේ

    සැ-න-සී-මේ දෙ-වි-ය-නි

    ශක්-ති-ය ඔ-බ වේ

    (අනුපදය)

    අ-ත දෙන්-න සැ-න-සෙන්-න

    හ-දේ බි-ය දු-ර-ලන්-න

    ඔ-බ මා-ගේ ස-ර-ණ-යයි

    දෙව්-නි ම-ට ස-වි දෙන්-න

  2. 2. දෙව්-නි ඔ-බේ ව-ද-න් වේ

    සැ-න-සී-ම මා-හ-ට

    ම-ගේ හැ-ඟීම් නැ-ඟි-ය නො-හැ-කියි

    ව-ද-න-ට

    විශ්-වා-ස-යක් ල-බා දෙන්-න

    ව-දන්-ව-ලින් ඔ-බේ

    සි-ත දොස් නැ-ඟු-වත් මා-ගේ

    ඔ-බේ ප්‍රේ-මේ දැ-නේ

    (අනුපදය)

    අ-ත දෙන්-න සැ-න-සෙන්-න

    හ-දේ බි-ය දු-ර-ලන්-න

    ඔ-බ මා-ගේ ස-ර-ණ-යයි

    දෙව්-නි ම-ට ස-වි දෙන්-න