Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 45

මාගේ සිතුවිලි විමසන්න

මාගේ සිතුවිලි විමසන්න

(ගීතාවලිය 19:14)

  1. 1. මා-ගේ සි-තත් සි-තු-වි-ලිත්

    සෑ-ම චේ-ත-නා-වක් ගැ-නත්

    දෙව්-නි ඔ-බ ප්‍රි-ය වේ-වා

    මා ඔ-බ-ගේ-ය සෑ-ම-දා

    ශෝ-කෙන් තැ-වෙ-න වි-ට-ද

    නින්-ද නො-එ-න වි-ට-ද

    දෙව්-නි සැ-න-සෙන්-නෙ-මි මා

    ඔ-බ ගැ-න සි-හි ක-ර

  2. 2. ප්‍රේ-මෙන් ය-හ-ගු-ණෙන් පි-රී

    නිර්-ම-ල හා සැ-බෑ මෙන්-ම

    දෙව්-ට ප්‍රි-ය දේ කි-රී-ම

    සැ-න-සී-මක් වේ-ය ම-ට

    දෙව්-නි ඔ-බේ සි-තු-වි-ලි

    බෝ සේ ම-ට අ-ග-නේ-ය

    ස-ත්‍යය වූ ඒ ඔ-බේ ව-දන්

    ර-ඳ-ව-මි ම-ගේ සි-තේ