Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 48

දෙවි සමඟින් පා නඟමු

දෙවි සමඟින් පා නඟමු

(මීකා 6:8)

  1. 1. අත් අල්-ලා දෙව්-ඳුන් ස-ම-ඟින්

    සෑ-ම-දා පා න-ඟ-මු අ-පි

    දෙව් ක-රු-ණා-ව බො-හො-මයි

    මාර්-ග-ය දෙව්-ගේ සෙව්-වොත් අ-පි

    මාර්-ගේ වි-ව-ර ක-ර දෙයි

    දෙව්-ගේ අත් අල්-ලා-ගන්-න

    ඒ නි-සා දෙව්-ට කැ-ප වී

    ස්ථි-ර විශ්-වා-ස-යෙන් ඉ-මු

  2. 2. මේ ලෝ-කේ නි-මා-ව ළං වේ

    ඒ නි-සා සා-තන් කෝ-පෙන් දැ-වේ

    පී-ඩා-වන් වි-ඳින්-න වේ-වි

    සිත් අ-පේ බි-යෙන් ස-ලි-ත වේ

    ඒ වු-වත් දෙ-වි යෙ-හෝ-වා

    වේ අ-පේ රක්-ෂස්-ථා-නේ

    ප්‍රේ-ම-යෙන් හා දෙව් භක්-ති-යෙන්

    සෑ-ම-දා ක-ර-මු සේ-වේ

  3. 3. දෙව් ව-ද-නින් හා බ-ල-යෙන්

    උ-ප-කා-රේ ලැ-බෙයි අ-ප-ට

    සො-යු-රු සො-යු-රි-යන් හා

    යාච්-ඤා-ව-ද දේ-වි ශක්-ති-ය

    පෙන්-වා දෙයි හ-රි මාර්-ග-ය

    පා න-ඟද්-දී දෙව්-ඳුන් හා

    පක්-ෂ-ව, දෙව්-ට ළැ-දි-ව

    ඉන්-නෙ-මු අ-ප සෑ-ම-දා