Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 50

කැපවීමේ යාච්ඤාව

කැපවීමේ යාච්ඤාව

(මතෙව් 22:37)

  1. 1. දෙව් ඔ-බේ ප්‍ර-ඥා-ව-ට

    මා ළැ-දි ක-ළ මැ-න

    ස්තු-ති ගී ග-යන්-නෙ-මි

    දෙව්-ට-ම මා-ගේ හ-ඬින්

  2. 2. මා මු-ළු ස-වි-ය-ම

    දෙව් සේ-වේ යො-ද-ව-මි

    මා ස-තු හැ-ම දේ-ම

    දෙව් ඔ-බ-ට දෙන්-නෙ-මි

  3. 3. දෙන්-නෙ-මි මා ජී-වි-තේ

    දෙව් ඔ-බේ හස්-ත-ය-ට

    මා ක-ර-න සෑ-ම දේ

    ප්‍රී-ති-යක් ගෙ-න දේ-වා