Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 51

දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

(මතෙව් 16:24)

  1. 1. ක්‍රිස්-තුස්-ට අ-පි ළං වූ-යේ දෙව්-ඳුන් නි-සයි

    ක්‍රිස්-තුස්-ගේ මාර්-ගේ දැන් යන්-නෙ-මු

    සිං-හා-ස-න-යෙන් දෙව්-ගේ

    ග-ලා එයි ස-ත්‍යා-ලෝ-කේ

    වැ-ඩි වේ-වි විශ්-වා-සේ

    ජී-වත් වෙම් දෙව් උ-දෙ-සා

    (අනුපදය)

    කැ-මැත්-තෙන්-ම දෙව්-ට කැ-ප වූ-යේ අ-ප

    ප්‍රී-ති-ය අ-පේ දෙව් හා යේ-සුස් වේ

  2. 2. දෙව්-ට සේ-ව-ය පි-දී-ම-ට සෑ-ම-දා

    පො-රොන්-දු වෙ-මු හ-ද-ව-තින්

    කි-සි-වක් ස-ම නො-වේ

    ලැ-බෙ-නා ස-තු-ට-ට

    කි-යද්-දී රා-ජ්‍යයේ පු-වත්

    ද-ර-මින් නා-මේ ඔ-බේ

    (අනුපදය)

    කැ-මැත්-තෙන්-ම දෙව්-ට කැ-ප වූ-යේ අ-ප

    ප්‍රී-ති-ය අ-පේ දෙව් හා යේ-සුස් වේ