Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 53

දේශනා සේවයට සූදානම් වෙමු!

දේශනා සේවයට සූදානම් වෙමු!

(යෙරෙමියා 1:17)

  1. 1. සේ-ව-යේ

    යන්-න හි-තන්

    උ-ද-යෙන් නැ-ඟි-ටින්-නේ

    හ-ත-ර ව-ටෙන්

    වැ-හි මන්-දා-ර-මයි

    නි-දි-ම-තයි යන්-න බෑ ව-ගෙයි

    සේ-ව-යේ

    (අනුපදය)

    සූ-දා-නම් වී අ-ප ම-න-සින්

    දෙව්-ට යාච්-ඤා ක-ර

    ලැ-බෙයි දි-රි-ය හා ස-වි-ය

    ස්ථි-ර-ව-ම

    යේ-සුස්-ගේ දූ-ත-යන් සි-ටී-වි

    ඔ-වුන් පෙන්-වයි ම-ඟ

    මි-තු-රෙක් වේ අ-ප ළ-ඟ-ම

    නෑ ත-නි-වී

  2. 2. දෙව් සේ-වේ

    ප්‍රී-ති-යක් වේ

    ස්ථි-රෙන්-ම ද-නී එ-ය

    අ-පේ වෑ-ය-ම

    අ-ම-ත-ක නො-වේ

    යෙ-හෝ-වා දෙව්-ඳුන්-ට කි-සි-දා

    කි-සි-දා

    (අනුපදය)

    සූ-දා-නම් වී අ-ප ම-න-සින්

    දෙව්-ට යාච්-ඤා ක-ර

    ලැ-බෙයි දි-රි-ය හා ස-වි-ය

    ස්ථි-ර-ව-ම

    යේ-සුස්-ගේ දූ-ත-යන් සි-ටී-වි

    ඔ-වුන් පෙන්-වයි ම-ඟ

    මි-තු-රෙක් වේ අ-ප ළ-ඟ-ම

    නෑ ත-නි-වී