Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 57

සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

(1 තිමෝති 2:4)

  1. 1. අ-පත් වෙ-මු අ-පේ දෙව් වා-ගේ-ම

    ස-ල-ක-මින් හැ-ම කෙ-නා-ට-ම

    ගැ-ල-වී-මයි හැ-ම කෙ-නෙක්-ව-ම

    දෙව් පි-යා-ණන්-ගේ කැ-මැත්-ත එ-යයි

    (අනුපදය)

    උස් ප-හත් භේ-ද එ-පා

    පෙ-නු-මත් බ-ලන්-නෙ-පා

    දෙව්-ට ව-ටියි හැ-ම කෙ-නෙ-කු-ම

    කි-ය-මු සු-බ පු-වත්

    සි-ය-ලු ද-නන්-හ-ට

    හැ-කි වේ දෙව්-ගේ මි-තු-රන් වෙන්-න

  2. 2. කො-තැ-න-ක හ-මු වූ-වත් ඔ-වුන්

    මො-න ව-ගේ පෙ-නු-මක් ති-බු-ණත්

    වැ-ද-ගත් නෑ ඒ කි-සි-ම දෙ-යක්

    හ-ද-ව-තයි බ-ලන්-නේ දෙව් අ-පේ

    (අනුපදය)

    උස් ප-හත් භේ-ද එ-පා

    පෙ-නු-මත් බ-ලන්-නෙ-පා

    දෙව්-ට ව-ටියි හැ-ම කෙ-නෙ-කු-ම

    කි-ය-මු සු-බ පු-වත්

    සි-ය-ලු ද-නන්-හ-ට

    හැ-කි වේ දෙව්-ගේ මි-තු-රන් වෙන්-න

  3. 3. යෑ-ම-ට ස-තු-ටුයි නම් දෙව් මාර්-ගේ

    අ-ප-ව දෙව් තු-ටින් පි-ළි-ගන්-නේ

    සි-ය-ලු ජා-ති-යේ ද-නා-හ-ට

    කි-ය-මු මේ සු-බ පු-වත් තු-ටින්

    (අනුපදය)

    උස් ප-හත් භේ-ද එ-පා

    පෙ-නු-මත් බ-ලන්-නෙ-පා

    දෙව්-ට ව-ටියි හැ-ම කෙ-නෙ-කු-ම

    කි-ය-මු සු-බ පු-වත්

    සි-ය-ලු ද-නන්-හ-ට

    හැ-කි වේ දෙව්-ගේ මි-තු-රන් වෙන්-න