Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 59

මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න

මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න

(ගීතාවලිය 146:2)

  1. 1. මා හා එක්-ව

    ප්‍ර-ශං-සා දෙන්

    යෙ-හෝ-වා දෙව් ජී-වි-තේ උල්-ප-තයි

    දෙව් වේ උ-සස්

    ප්‍රේ-මෙන් උ-තුම්

    සෑ-ම දෙ-යින්-ම පෙ-නේ-වි එ-ය

    දෙව් නා-මෙ-ට ප්‍ර-ශං-සා-ව දෙ-මු

  2. 2. මා හා එක්-ව

    ප්‍ර-ශං-සා දෙන්

    යාච්-ඤා-වන්-ට දෙයි අ-පේ දෙව් ස-වන්

    ක-රයි ස-වි

    දුර්-ව-ල-යින්

    දෙව් දේ බ-ල-ය මෘ-දු වූ-වන්-ට

    දෙව්-ගේ බ-ල-ය ප-ස-සන්-නෙ-මු

  3. 3. මා හා එක්-ව

    ප්‍ර-ශං-සා දෙන්

    බි-ඳු-ණු සිත් ස-න-සා-ලයි ඔ-හු

    දෙව් යුක්-ති-යයි

    සා-ධා-ර-ණයි

    දෙව් රා-ජ්‍ය-යේ ආ-ශීර්-වා-ද ලැ-බෙයි

    ප්‍රී-ති-යෙන් දෙව්-ට ප්‍ර-ශං-සා දෙ-මු