Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 61

සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

(ලූක් 16:16)

  1. 1. මේ කා-ල-යේ-දී ස්ථි-ර-ව සි-ටි-මින්

    ශු-භා-රං-චි-ය කී-ම-ට සූ-දා-න-මින්

    කො-ත-රම් ක-ළත් පී-ඩා සා-තන්

    නො-සැ-ලී සි-ටි-මු දෙව්-ගේ ශක්-ති-යෙන්

    (අනුපදය)

    යන්-න ඉ-දි-රි-ය-ට සාක්-ෂි-ක-රු-වන්

    ප්‍රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්

    කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න

    ආ-ශීර්-වා-ද ලැ-බෙයි ළ-ඟ-දී-ම

  2. 2. දෙව්-ගේ සෙ-න-ඟෙ-නි සැ-ප නො-සො-යන්

    මේ ලෝ-ක-ය-ට අ-ප නො-වෙ-මු ඇ-ලුම්

    නිර්-දෝ-ෂ වෙ-මු සෑ-ම-දා-ම

    දෙව්-ට පක්-ෂ වී දි-වි හි-මි-යෙන්-ම

    (අනුපදය)

    යන්-න ඉ-දි-රි-ය-ට සාක්-ෂි-ක-රු-වන්

    ප්‍රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්

    කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න

    ආ-ශීර්-වා-ද ලැ-බෙයි ළ-ඟ-දී-ම

  3. 3. දෙව් පා-ල-න-ය-ට වි-රුද්-ධ වූ-වත්

    ජ-න-යා දෙව් නා-ම-ය-ට නි-ගා දුන්-නත්

    දෙව්-ගේ නා-ම-යෙන් එක්-සත් වී-ලා

    දන්-ව-මු ඒ උ-තුම් න-ම සැ-ම-දා

    (අනුපදය)

    යන්-න ඉ-දි-රි-ය-ට සාක්-ෂි-ක-රු-වන්

    ප්‍රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්

    කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න

    ආ-ශීර්-වා-ද ලැ-බෙයි ළ-ඟ-දී-ම