ගීතිකා අංක 63
අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!
-
1. සෑ-දු-වා-ට දෙව්-ව-රුන්
ලී-ව-ලින් හා ගල්-ව-ලින්
නො-ද-නී ජ-න-යන්
ස-ත්‍ය දෙ-වි-යන්
යෙ-හෝ-වා සැ-බෑ දෙව් වූ
බැව් පෙන්-වා ඇත්-තේ ඔ-හු
ලී ගල්-ව-ල-ට බෑ දැක්-ම-ට
එන්-නා වූ දේ කි-යන්-න-ට
(අනුපදය)
දෙව් යෙ-හෝ-වා-ගේ අ-පි
සාක්-ෂි-ක-රු-වන් නි-ති
ස-ත්‍යය වූ දෙව් වන්-නා සේ ඔ-හු
කී-වා වූ දේ වෙයි ඉ-ටු
-
2. දන්-වන් දෙව්-ගේ නා-ම-ය
දී-ම-ට ගෞ-ර-ව-ය
රා-ජ්‍යය ගැ-න දන්-වන්
නිර්-භී-ත හ-ඬින්
දෙව්-ගේ ස-ත්‍යය වූ ව-දන්
නි-ද-හස් ක-රයි ද-නන්
එක් වී ස-වන් දෙන්-නා වූ ද-නා
දේ-ය ප්‍ර-ශං-සා ගී ග-යා
(අනුපදය)
දෙව් යෙ-හෝ-වා-ගේ අ-පි
සාක්-ෂි-ක-රු-වන් නි-ති
ස-ත්‍යය වූ දෙව් වන්-නා සේ ඔ-හු
කී-වා වූ දේ වෙයි ඉ-ටු
-
3. දේ-ශ-නා සේ-වේ තු-ළින්
දෙව් නි-දොස් බ-ව පෙන්-වයි
ප-සු-තැ-වෙන්-න යයි
ද-නන්-ට කි-යයි
පව් ස-මා ලැ-බේ දෙව්-ගෙන්
ප-සු-තැ-වේ නම් ඔ-වුන්
දේ-ව සේ-ව-ය ප්‍රී-ති-යක් වේ
ජී-වි-ත-ද රැ-කෙයි අ-පේ
(අනුපදය)
දෙව් යෙ-හෝ-වා-ගේ අ-පි
සාක්-ෂි-ක-රු-වන් නි-ති
ස-ත්‍යය වූ දෙව් වන්-නා සේ ඔ-හු
කී-වා වූ දේ වෙයි ඉ-ටු
(යෙසා. 37:19; 55:11; එස. 3:19 බලන්න.)