Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 67

“දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”

“දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”

(2 තිමෝති 4:2)

  1. 1. ආ-ඥා-වක් දෙව්-ගෙන් ලැ-බු-ණි

    වෙ-මු කී-ක-රු සැ-ම දි-නේ-දී

    ඕ-නෑ-ම කා-ල-යන්-ව-ල-දී

    විශ්-වා-සේ කි-ය-මු දි-රි-මත් වී

    (අනුපදය)

    දෙව්-ගේ ව-දන්

    සැ-ම ඇ-සි-ය යු-තුයි

    කි-යන්-න

    වි-නා-ශේ අ-ත ළ-ඟයි

    කි-යන්-න

    මෘ-දු සි-තැ-ති-යන්-ට

    කි-යන්-න

    ලො-ව පු-රා

  2. 2. පී-ඩා එයි ඉ-දි-රි-යේ-දී

    වි-ඳින්-න වු-වත් නින්-දා බො-හෝ සේ

    කි-යන්-න ඕ-නේ ප-ණි-වි-ඩේ

    ත-බා විශ්-වා-ස-ය දෙ-වි කෙ-රේ

    (අනුපදය)

    දෙව්-ගේ ව-දන්

    සැ-ම ඇ-සි-ය යු-තුයි

    කි-යන්-න

    වි-නා-ශේ අ-ත ළ-ඟයි

    කි-යන්-න

    මෘ-දු සි-තැ-ති-යන්-ට

    කි-යන්-න

    ලො-ව පු-රා

  3. 3. සෑ-ම-දා පී-ඩා නො-ති-බේ

    කි-යා දෙන්-න සැ-ම-ට දෙව් ව-දන්

    ම-ඟ ප-හ-දා ගැ-ල-වී-මේ

    ප-ස-ස-මු නා-ම-ය දෙ-වි-ගේ

    (අනුපදය)

    දෙව්-ගේ ව-දන්

    සැ-ම ඇ-සි-ය යු-තුයි

    කි-යන්-න

    වි-නා-ශේ අ-ත ළ-ඟයි

    කි-යන්-න

    මෘ-දු සි-තැ-ති-යන්-ට

    කි-යන්-න

    ලො-ව පු-රා