Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 78

‘දෙවිගේ පණිවිඩය උගන්වමු’

‘දෙවිගේ පණිවිඩය උගන්වමු’

(ක්‍රියා 18:11)

  1. 1. දෙව්-ගේ ව-දන් කි-යා දී-ම

    ස-තු-ට-කි එ-ය

    ස-ම ක-ළ නො-හැ-කි-ය

    එ-හි ප්‍ර-යෝ-ජ-න

    කි-යා දෙ-මු ආ-ද-ර-යෙන්

    අ-පත් යේ-සුස් වා-ගේ

    එ-වි-ට ඒ අ-යත් ළං වේ දෙව්

    පි-යා-ණන්-ට අ-පේ

  2. 2. අ-පි දේ-ව-ව-ච-න-යේ

    ගු-රු-ව-රුන් ලෙ-ස

    ඒ-වා පි-ළි-පැ-ද හො-ඳින්

    ආ-දර්-ශ-යක් වෙ-මු

    උ-නන්-දු-වෙන් දෙව්-ගේ ව-දන්

    ඉ-ගෙ-න-ගන්-නෙ-මු

    ව-ටි-නා ඒ නි-ධා-න සැ-ම

    අ-පි බෙ-දා-ග-මු

  3. 3. දෙව්-ගේ ව-දන් කි-යා දෙන්-න

    උ-දව් ඉල්-ලු-වො-තින්

    ස-වන් දෙන්-නේ යාච්-ඤා-වන්-ට

    නි-සැ-ක-ව දෙව්-ඳුන්

    කි-යා දෙ-මු සෙ-නෙ-හ-සින්

    ස-ත්‍යය වූ දෙව් ව-දන්

    ඔ-වුන්-ද වේ-වි යම් දි-න-ක

    ස-ත්‍යයේ ගු-රු-ව-රුන්