Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 80

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

(ගීතාවලිය 34:8)

  1. 1. සේ-ව-ය අ-පේ ප්‍රී-ති-යක්

    ර-කි-මු නි-ධා-න-යක් සේ

    කා-ලේ යො-ද-වා උ-ප-රි-ම-යෙන්

    සේ-ව-ය ක-ළ යු-තු වේ

    (අනුපදය)

    දෙව් ය-හ-පත් බැව් ර-ස බ-ලා

    දැ-න-ගන්-න දෙව් කි-යයි

    දේ-ව-භක්-ති-ය ඇත්-නම් සි-තේ

    ආ-ශීර්-වා-ද-යන් ලැ-බෙයි

  2. 2. පූර්-ණ-කා-ලී-න සේ-ව-යේ

    නිම් නෑ ආ-ශීර්-වා-ද-ව-ලින්

    ත-බා දෙව් කෙ-රේ අ-පේ විශ්-වා-සේ

    සෑ-හී-ම-ට පත් වෙයි හ-දින්

    (අනුපදය)

    දෙව් ය-හ-පත් බැව් ර-ස බ-ලා

    දැ-න-ගන්-න දෙව් කි-යයි

    දේ-ව-භක්-ති-ය ඇත්-නම් සි-තේ

    ආ-ශීර්-වා-ද-යන් ලැ-බෙයි