Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 84

කරන්නට බොහෝ දේ ඇත

කරන්නට බොහෝ දේ ඇත

(මතෙව් 9:37, 38)

  1. 1. ස-තු-ටක් වේ දෙව් සේ-ව-ය

    මං වි-ව-ර ක-රයි දෙ-වි

    කි-රී-ම-ට බෝ දේ ති-බේ

    දෙව් සේ-ව-යේ අ-ද දි-නේ

    (අනුපදය)

    සේ-ව-ය ක-ර-මු

    වෑ-යම් ද-ර-මින්

    අ-ව-ශ්‍ය-තා-ව-යක් ඇත්-තේ නම්

    ප්‍රී-ති-යෙන් ය-මු

  2. 2. සැ-ම තැ-න වැ-ඩ ති-බේ

    දෙ-මු අ-පේ ස-හ-යෝ-ගේ

    වැ-ඩි ක-ර සේ-වේ අ-පේ

    පෙන්-න-මු-ය අ-පේ ප්‍රේ-මේ

    (අනුපදය)

    සේ-ව-ය ක-ර-මු

    වෑ-යම් ද-ර-මින්

    අ-ව-ශ්‍ය-තා-ව-යක් ඇත්-තේ නම්

    ප්‍රී-ති-යෙන් ය-මු

  3. 3. අ-පේ ර-ටේ ග-මේ වු-ණත්

    ක-රන්-න-ට බෝ දේ ඇ-ත

    අ-ලුත් භා-ෂා ඉ-ගෙ-නී-මෙන්

    කි-යා දෙ-මු ස-ත්‍ය ව-දන්

    (අනුපදය)

    සේ-ව-ය ක-ර-මු

    වෑ-යම් ද-ර-මින්

    අ-ව-ශ්‍ය-තා-ව-යක් ඇත්-තේ නම්

    ප්‍රී-ති-යෙන් ය-මු