Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 88

ඔබගේ මාර්ගය මට උගන්වන්න

ඔබගේ මාර්ගය මට උගන්වන්න

(ගීතාවලිය 25:4)

  1. 1. යෙ-හෝ-වා දෙව්-නි එක් රැස් වී සි-ටි-මු

    ඔ-බ-ගේ ආ-රා-ධ-න-ය-ට

    ව-දන් ඔ-බ-ගේ ප-හ-නක් අ-ප-ට

    එ-ළි-යක් ගෙ-නේ ජී-වි-තේ-ට

    (අනුපදය)

    මාර්-ගේ ඔ-බේ උ-ගන්-වන්-න ම-ට

    දැ-නු-වත් ක-රන්-න සි-ත මා-ගේ

    මාර්-ගේ ස-ත්‍යයේ රැ-ගෙ-න යන්-න මා

    ර-ඳ-වන්-න නී-ති මා-ගේ හ-දේ

  2. 2. දෙව්-නි ඔ-බ-ගේ ඥා-න-ය වි-ශිෂ්-ටයි

    වි-නිශ්-ච-යන් සා-ධා-ර-ණ වෙයි

    ව-දන් ඔ-බ-ගේ ස-ත්‍ය-වා-දී වේ-ය

    එ-ය ස-දා-කල්-ම අ-ග-නෙයි

    (අනුපදය)

    මාර්-ගේ ඔ-බේ උ-ගන්-වන්-න ම-ට

    දැ-නු-වත් ක-රන්-න සි-ත මා-ගේ

    මාර්-ගේ ස-ත්‍යයේ රැ-ගෙ-න යන්-න මා

    ර-ඳ-වන්-න නී-ති මා-ගේ හ-දේ