Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 89

දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

(ලූක් 11:28)

  1. 1. යේ-සුස් කී දේ ස-තු-ටින් ඇ-සු-ව-ද

    මු-ළු හ-දින් ක-ළ-ද ප්‍ර-ශං-සා

    නො-ලැ-බේ ආ-ශීර්-වා-ද කි-සි-වි-ට

    නො-වු-ණො-තින් කී-ක-රු ඒ-වා-ට

    (අනුපදය)

    දෙව්-ට කී-ක-රු වී-මෙන්

    ආ-ශීර්-වා-ද හි-මි වේ

    ජී-වි-ත-ය ගැ-ල-වේ අ-ප-ගේ

    දෙව්-ට කී-ක-රු වී-මෙන්

  2. 2. තැ-නු-වො-තින් නි-ව-සක් පර්-ව-තේ-ක

    ශක්-ති-මත් වේ නි-ව-ස හො-ඳ-ට

    පා නැ-ඟු-වොත් යේ-සුස්-ගේ මාර්-ගේ අ-ප

    නො-සැ-ලේ-වි දුක් පී-ඩා හ-මු-වේ

    (අනුපදය)

    දෙව්-ට කී-ක-රු වී-මෙන්

    ආ-ශීර්-වා-ද හි-මි වේ

    ජී-වි-ත-ය ගැ-ල-වේ අ-ප-ගේ

    දෙව්-ට කී-ක-රු වී-මෙන්

  3. 3. ඇ-ළ-දො-ළ අ-ස-ල සි-ට-වූ ගස්

    ප-ල දේ-ය නි-ය-ම වා-රෙ-ට

    ස-වන් දේ නම් දෙ-වි-ගේ ද-රු-වන් සේ

    හි-මි වේ-ය ජී-ව-නේ ස-දා-කල්

    (අනුපදය)

    දෙව්-ට කී-ක-රු වී-මෙන්

    ආ-ශීර්-වා-ද හි-මි වේ

    ජී-වි-ත-ය ගැ-ල-වේ අ-ප-ගේ

    දෙව්-ට කී-ක-රු වී-මෙන්