Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 90

එකිනෙකාව දිරිගන්වමු

එකිනෙකාව දිරිගන්වමු

(හෙබ්‍රෙව් 10:24, 25)

  1. 1. දි-රි-ගැන්-වී-මෙන් සො-යු-රන්-ව

    දෙව්-ට සේ-ව-ය ක-රන්-න

    ය-හ-පත් දේ-ට පො-ල-ඹ-වයි

    ශක්-ති-මත් ක-රයි බැ-ඳී-ම

    ප්‍රේ-ම-ය දෙව් ද-නා අ-ත-රේ

    දි-රි දේ යන්-න දෙව් ම-ඟේ

    ආ-රක්-ෂා-ව ස-ල-සයි දෙව්-ගේ

    ස-භා-ව තු-ළින් අ-ප-ගේ

  2. 2. සි-ත-ට ස-හ-නේ ගෙ-න දේ

    නි-සි ක-ල-ට කී ව-දන්

    එ-වන් ව-දන් ඇ-සේ අ-ප-ට

    ප්‍රේ-ම-ණී-ය සො-යු-රන්-ගෙන්

    සි-තුම් පැ-තුම් ස-මා-න වූ-වන්

    හා සේ-ව-ය ස-තු-ටක්-ය

    දෙ-මු අ-ත එ-කි-නෙ-කා-ට

    ද-රා-ගන්-න දි-වි බ-ර

  3. 3. දෙව්-ගේ ද-ව-ස ළං වෙ-න-වා

    අ-ප ද-කි-නා වි-ට-දී

    රැස් වී නි-ති දෙව්-ගේ ද-නන් හා

    ය-මු දෙ-වි-ගේ ම-ඟෙ-හි

    එක්-සත්-ක-මින් සේ-වේ කි-රී-ම

    අ-පේ පැ-තු-ම වන්-නේ-ය

    එ-කි-නෙ-කා දි-රි-ගන්-ව-මු

    දෙව්-ට විශ්-වා-ස-යෙන් ඉන්-න