Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 93

රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු

රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු

(හෙබ්‍රෙව් 10:24, 25)

  1. 1. ආ-ශීර්-වා-ද අ-යැ-දි-මු

    දෙව්-නි රැස්-වී-ම-ට මේ

    ස්තු-තියි ඊ-ට දෙ-නු මැ-න

    ඔ-බ-ගේ උ-ප-කා-රේ

  2. 2. න-මස්-කා-රේ අර්-ථ-වත්-ව

    ක-රන්-න කි-යා දෙන්-න

    ඔ-බ ගැ-න සාක්-ෂි දෙන්-න

    දෙව්-ඳු-නි කි-යා දෙන්-න

  3. 3. ආ-ශීර්-වා-ද ක-ළ මැ-න

    සා-මෙන් ඉන්-න සෑ-ම-දා

    ගෞ-ර-ව-යක් වේ-වා දෙව්-නි

    ක්‍රි-යා හා ව-දන් අ-පේ