Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 94

ස්තුති වෙමු දේවවචනයට

ස්තුති වෙමු දේවවචනයට

(ෆිලිප්පි 2:16)

  1. 1. ස්තු-ති වන්-නෙ-මු-ය යෙ-හෝ-වා දෙව්-නි

    දුන්-නා-ට ඔ-බේ ශුද්-ධ ලි-ය-වි-ලි

    ඔ-බ-ගේ බ-ල-යෙන්-ය එ-ය ලි-යැ-වු-ණේ

    ආ-ලෝ-ක-වත් වේ-වි අ-පේ ජී-වි-තේ

  2. 2. බො-හෝ බ-ල-වත් වේ ඔ-බ-ගේ ව-දන්

    වි-ම-සා බ-ලයි සෑ-ම චේ-ත-නා-වන්

    නී-ති-ය ප-රි-පූර්-ණයි තීන්-දු සා-ධා-ර-ණයි

    යා යු-තු මාර්-ග-ය අ-ප-ට පෙන්-වයි

  3. 3. ඔ-බේ ව-ච-න-ය ලි-යා තැ-බු-වන්

    අ-ප වා-ගේ-ම දුර්-ව-ල මි-නි-සුන්

    විශ්-වා-ස-වන්-ත වෙන්-න දෙ-නු මැ-න උ-දව්

    ඔ-බ-ගේ ව-ද-න දුන්-නා-ට ස්තු-තියි