Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 95

ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

(හිතෝපදේශ 4:18)

  1. 1. දෙව්-ගේ සේ-ව-ක-යන් ගැ-ල-වුම්-ක-රු

    දැ-න-ගන්-න වෑ-යම් දැ-රු-වා

    යේ-සුස් අ-ප-ව ග-ල-වා-ගන්-න-ට

    එ-න බ-ව දෙව් හෙ-ළි ක-ළා

    යේ-සුස් ර-ජ වී ඇ-ත ස්වර්-ග-යෙ-හි

    පැ-හැ-දි-ලියි දැන් ල-කු-ණ

    දෙව් දූ-ත-යන්-ද උ-නන්-දු වූ ඒ දේ

    දැ-න-ගැන්-ම ආ-ශීර්-වා-ද-යක්

    (අනුපදය)

    මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්

    ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්

    සෑ-ම පි-ය-ව-ර-ක-දී-ම

    පෙන්-වයි නි-සි මාර්-ගේ දෙව්-ම

  2. 2. යේ-සුස් පත් ක-ළ දා-ස-යා මාර්-ග-යෙන්

    ලැ-බේ පෝ-ෂ-ණේ නි-සි කා-ලේ

    ස-ත්‍යා-ලෝ-ක-යේ දීප්-ති-ය වැ-ඩි වේ

    අ-ව-බෝ-ධ-ය-ද වැ-ඩි වේ

    පැ-හැ-දි-ලියි මාර්-ගේ ස්ථි-රයි ඒ ම-ඟ

    ආ-ලෝ-ක-යෙයි පා න-ඟන්-නේ

    ස-ත්‍යයේ උල්-ප-ත වූ දෙ-වි ප-ස-සා

    පා න-ඟන් ඔ-හු-ගේ ම-ඟෙ-හි

    (අනුපදය)

    මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්

    ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්

    සෑ-ම පි-ය-ව-ර-ක-දී-ම

    පෙන්-වයි නි-සි මාර්-ගේ දෙව්-ම