ගීතිකා අංක 97
අපගේ ජීවිතය රඳන්නේ දෙව් වදන් මතයි
-
1. දෙව් ව-දන් පෝ-ෂ-ණේ ක-රයි
ජී-වි-තේ රැ-ක දේ
කෑ-ම-ව-ලින් ප-ම-ණක්-ම
ඒ දේ ඉ-ටු නො-වේ
සා-මේ හා ස-තු-ට ලැ-බේ
ස්ථි-රයි පා-රා-දී-සේ
(අනුපදය)
දෙව් ව-ද-න ම-ත රැ-ඳේ
ජී-වි-ත-ය අ-පේ
සෑ-ම දි-න-ම පෝ-ෂ-ණේ
දෙව් ව-ද-නින් ලැ-බේ
-
2. දෙව්-ට විශ්-වා-ස-වන්-ත වූ
සේ-ව-ක-යන් ගැ-න
දෙව් ව-ද-නේ ස-ඳ-හන් වේ
ආ-දර්-ශෙ-කි ඔ-වුන්
ඉන් ලැ-බේ දි-රි-ගැන්-වී-ම
පී-ඩා ද-රා-ගන්-න
(අනුපදය)
දෙව් ව-ද-න ම-ත රැ-ඳේ
ජී-වි-ත-ය අ-පේ
සෑ-ම දි-න-ම පෝ-ෂ-ණේ
දෙව් ව-ද-නින් ලැ-බේ
-
3. දෙව් ව-ද-න ස-හ-න-යක්
සෑ-ම දි-න-ක-ම
පී-ඩා ද-රා-ගන්-න එ-යින්
දෙව්-ඳුන් දෙයි ප්‍ර-ඥා-ව
ඒ ව-දන් ර-ඳ-වා-ග-මු
සිත් තු-ළෙ-හි අ-පේ
(අනුපදය)
දෙව් ව-ද-න ම-ත රැ-ඳේ
ජී-වි-ත-ය අ-පේ
සෑ-ම දි-න-ම පෝ-ෂ-ණේ
දෙව් ව-ද-නින් ලැ-බේ
(යොෂු. 1:8; රෝම 15:4 බලන්න.)