Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 98

දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්

දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්

(2 තිමෝති 3:16, 17)

  1. 1. දෙව් ව-දන් ප-හ-නක් වේ-ය

    මාර්-ගෙ-ට එ-ළි-යක්-ය

    විශ්-වා-ස වු-ණො-තින් ඊ-ට

    නි-ද-හ-ස ල-බයි අ-ප

  2. 2. දෙව් බ-ල-යෙන් ලි-යූ ව-දන්

    පෙන්-වා දෙයි හ-රි ම-ඟ

    අන් අ-ය-ට උ-ගන්-වන්-න

    ලැ-බේ උ-ප-දෙස් ඒ තු-ළින්

  3. 3. දෙව් පෙන්-වූ ඉ-ම-හත් ප්‍රේ-මේ

    ඒ ව-දන්-ව-ල ති-බේ

    සෑ-ම-දා කි-ය-වා එ-ය

    ය-මු අ-පි දෙව්-ගේ ම-ඟේ