Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 100

සැමදෙනාටම ආගන්තුක සත්කාරය පෙන්වන්න

සැමදෙනාටම ආගන්තුක සත්කාරය පෙන්වන්න

(ක්‍රියා 17:7)

  1. 1. යෙ-හෝ-වා දෙව්-ට සෑ-ම කෙ-නෙ-කු-ම

    එ-ක හා ස-මා-නයි නැ-හැ භේ-ද-යක්

    ලෝ-වැ-සි සැ-ම-ට හි-රු උ-දා ක-ර

    ස-ශ්‍රී-කත්-ව-ය දෙයි වර්-ෂා-වෙන්

    අ-ස-ර-ණ-යන්-ට අ-ප ස-ල-කා

    වෙ-මු දෙව් ද-රු-වන් සැ-ම-වි-ට-ම

    අ-පේ ය-හ-පත් වූ හො-ඳ ක්‍රි-යා-වන්-ට

    ආ-ශීර්-වා-ද ක-රයි පි-යා-ණන්

  2. 2. අ-ස-ර-ණ-යන්-ට ස-ර-ණ වී-මෙන්

    ව-න ය-හ-ප-ත නො-ද-නී අ-ප

    නො-හැ-ඳි-නු-ව-ද අ-ප ඔ-වුන් සැ-ම

    දෙ-මු අ-ත-හි-ත ස-තු-ටින්

    පු-රා-ණ-යේ වි-සූ ලි-දි-යා වා-ගේ

    ආ-ගන්-තු-ක සත්-කා-ර-ය පෙන්-ව-මු

    ලො-වේ කො-තැ-න-ක සි-ටි-යත් දෙව් ද-නී

    දෙව් මෙන් ප්‍රේ-ම-ණී-ය වූ-වන්-ව