Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 104

ත්‍යාගයක් වන දෙවිගේ බලය

ත්‍යාගයක් වන දෙවිගේ බලය

(ලූක් 11:13)

  1. 1. දෙව්-නි ඔ-බ පෙන්-වයි ක-රු-ණා-ව

    පව්-කා-ර-යන් වු-ව-ද අ-ප

    වේ-ද-නා-වන් ද-රා-ගැ-නී-ම-ට

    දෙන්-න අ-ප-ට ඔ-බේ බ-ල-ය

  2. 2. දෙව්-නි ඔ-බ-ගෙන් ඈත්-ව ගි-යෙ-මු

    දුක් දී ඔ-බ-ට ව-රින් ව-ර

    දෙව්-නි ඔ-බේ මාර්-ගේ පා න-ඟන්-න

    දෙන්-න අ-ප-ට ඔ-බේ බ-ල-ය

  3. 3. සිත් දුර්-ව-ල වී ශෝ-කෙන් තැ-වෙද්-දී

    දෙව්-නි ස-වි-ය දෙ-නු මැ-න

    රා-ජා-ලීන් මෙන් පි-ය-ඹා යන්-න-ට

    දෙව්-නි බ-ල-ය දෙ-නු මැ-න-ව