ගීතිකා අංක 108
දෙවිගේ සදාතනික ප්‍රේමය
-
1. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි
දෙව් සෙ-නෙ-හ-සින් ඉ-ති-රෙයි
දී-මෙන් ඔ-හු-ගේ පු-ත්ර-යා
පා-පෙන් අ-ප මු-දා-ගත්-තා
දී-මෙන් බ-ලා-පො-රොත්-තු-ව
හා ස-දා-කල් ජී-ව-න-ය
(අනුපදය)
එන්-න ගන්-න ජී-වේ පැන්
පි-පා-සි-ත වූ-වන් දැන්
බොන්-න නො-මි-ලේ අ-රන්
දෙව් ප්‍රේ-ම-ය ද-කින්
-
2. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි
සෑ-දූ සෑ-ම දේ සාක්-ෂි දෙයි
ක්‍රිස්-තුස් ර-ජ ක-ර-වී-මෙන්
ප්‍රේ-ම-ය ඔ-හු පෙන්-නු-වා
දෙව් කි-වූ දේ දැන් ඉෂ්-ට වේ
ස්වර්-ගේ අ-ර-ඹා පා-ල-නේ
(අනුපදය)
එන්-න ගන්-න ජී-වේ පැන්
පි-පා-සි-ත වූ-වන් දැන්
බොන්-න නො-මි-ලේ අ-රන්
දෙව් ප්‍රේ-ම-ය ද-කින්
-
3. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි
පෙන්-ව-මු අ-පත් ප්‍රේ-ම-ය
දෙව්-ට කී-ක-රු වී-ම-ට
අන් අ-ය-ට දෙ-මු අ-ත
නිර්-භී-ත-ව හා භක්-ති-යෙන්
දෙව්-ඳුන් ගැ-න කි-යා දෙ-මින්
(අනුපදය)
එන්-න ගන්-න ජී-වේ පැන්
පි-පා-සි-ත වූ-වන් දැන්
බොන්-න නො-මි-ලේ අ-රන්
දෙව් ප්‍රේ-ම-ය ද-කින්
(ගීතා. 33:5; 57:10; එෆී. 1:7 බලන්න.)