ගීතිකා අංක 109
හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය
-
1. දෙව් ප්‍රේ-ම-යයි, ඒ ලෙ-සින්-ම
ප්‍රේ-මේ අ-පත් පෙන්-ව-මු-ය
ප්‍රේ-මේ අ-වං-කයි නම් අ-පේ
ප්‍රී-ති-ය-කි දෙව්-ට
ශක්-ති-මත් වේ-ය මි-තු-දම්
සිත් තු-ළෙ-හි ප්‍රේ-මේ ඇත්-නම්
ප්‍රේ-මේ ප-රාර්-ථ-කා-මී නම්
ඒ සැ-බෑ ප්‍රේ-ම-යයි
මි-ත්ර-යෙක් අ-ස-ර-ණ
වූ වි-ට නො-වී ප-සු-බ-ට
වේ-ද-නා තේ-රුම්-ගෙ-න
දෙන්-නෙ-මු අ-ප අ-ත
ආ-දර්-ශෙන් යේ-සුස් පෙන්-නු-වා
දෙව්-ගේ ශ්‍රේෂ්-ඨ වූ ප්‍රේ-ම-ය
සිත් අ-ප-ගේ පො-ල-ඹ-වයි
ප්‍රේ-ම-ය පෙන්-වී-ම-ට
මු-ළු හ-ද-ව-තින්-ම
(1 පේතෘ. 2:17; 3:8; 4:8; 1 යොහ. 3:11 බලන්න.)