Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 117

දෙවිගේ යහපත්කම

දෙවිගේ යහපත්කම

(2 ලේකම් 6:41)

  1. 1. දෙව් යෙ-හෝ-වා පි-යා-ණෙ-නි,

    බො-හෝ සේ ය-හ-පත්-ය

    ඔ-බ සෑ-ම-දා අ-ප-ට

    ළැ-දි-ව සි-ටින්-නේ-ය

    ද-යා-ව පෙන්-වයි බො-හෝ සේ

    ප-වින් යුත් වූ අ-ප-ට

    න-මස්-කා-රේ හි-මි වන්-නේ

    ඔ-බ-ට ප-ම-ණක්-ය

  2. 2. ඔ-බ-ට ළැ-දි අ-ය-ද

    ඔ-බ මෙන් ය-හ-පත් වේ

    දේ-ශ-නා සේ-වේ යෙ-දෙ-මින්

    ය-හ-පත්-ක-ම පෙන්-වයි

    ඉ-ගැන්-වීම් හා එ-ඬේ-රුන්-ද

    ඔ-බ-ගේ ත්‍යා-ග-යන් වේ

    ය-හ-පත් වී-ම-ට දෙන්-න

    බ-ල-යේ උ-ප-කා-රේ

  3. 3. සි-ය-ලු-දෙ-නා-හ-ට-ම

    ක-ර-මු උ-ප-කා-රේ

    වි-ශේ-ෂ-යෙන් දෙව් ද-නා-ට

    ක-ර-මු ය-හ-පත් දේ

    ආ-ශීර්-වා-ද ක-ළ මැ-න

    දී ඔ-බ-ගේ බ-ල-ය

    දි-ග-ට-ම ය-හ-ප-ත

    ඔ-බ මෙන් පෙන්-වී-ම-ට