Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 119

සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

(හෙබ්‍රෙව් 10:38, 39)

  1. 1. පු-රා-ණ-යේ දෙව් දැ-නු-වත් ක-ළේ

    ත-ම සේ-ව-ක-යන් ම-ගින්

    ප-සු-තැ-වෙන්-න කි-යා දැන් කි-යයි

    අ-ප-ට යේ-සුස් තු-ළින්

    (අනුපදය)

    ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ?

    පෙන්-ව-මු එ-ය ක්‍රි-යා-වෙන්

    ගැ-ල-වී-මේ මාර්-ගේ එ-යයි

    රැ-ක-ග-මු අ-ප-ගේ ජී-වි-තේ

  2. 2. දේ-ශ-නා ක-රන්-න රා-ජ්‍යය ගැ-න

    ර-කි-මු යේ-සුස් දුන් අ-ණ

    නි-හ-ඬ නො-වී නො-ක-ඩ-වා-ම

    ක-ර-මු සේ-වේ අ-ප

    (අනුපදය)

    ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ?

    පෙන්-ව-මු එ-ය ක්‍රි-යා-වෙන්

    ගැ-ල-වී-මේ මාර්-ගේ එ-යයි

    රැ-ක-ග-මු අ-ප-ගේ ජී-වි-තේ

  3. 3. ස්ථි-ර-ය අ-ප-ගේ විශ්-වා-ස-ය

    කි-සි-දා නො-වෙ-මු බි-ය

    පී-ඩා හ-මු-වේ නො-සැ-ලී ඉන්-න

    දි-රි-යක් වේ-වි එ-ය

    (අනුපදය)

    ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ?

    පෙන්-ව-මු එ-ය ක්‍රි-යා-වෙන්

    ගැ-ල-වී-මේ මාර්-ගේ එ-යයි

    රැ-ක-ග-මු අ-ප-ගේ ජී-වි-තේ