Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 120

යේසුස් මෙන් නිහතමානී වෙමු

යේසුස් මෙන් නිහතමානී වෙමු

(මතෙව් 11:28-30)

  1. 1. යේ-සුස් මෙන් උ-තුම් වූ මි-නි-සෙ-කු නෑ

    කි-රු-ළ පැ-ළ-ඳු-වා දෙව් රා-ජ්‍ය-යේ

    උ-ඩ-ඟු වූ-යේ නෑ යේ-සුස් ඒ වු-ණත්

    නි-හ-ත-මා-නී වී-ය සැ-ම-වි-ට

  2. 2. යේ-සුස් ත-ම වි-ය-ග-හ ය-ට-ට

    ආ-රා-ධ-නා ක-රයි පී-ඩි-ත-යන්-ට

    දෙව් රා-ජ්‍යය සෙ-වී-මෙන් ලැ-බෙයි ස-හ-නේ

    යේ-සුස් ද-යා-වන්-තයි මෘ-දු අ-ය-ට

  3. 3. යේ-සුස් ය-ට-තේ ඉන්-නා සො-යු-රන් වී

    එක්-සත්-ව ඉ-ඳි-මු උ-ඩ-ඟු නො-වී

    අ-ග-නෙයි මෘ-දු වූ-වන්-ව දෙ-වි-ට

    ස-දා-කල් ජී-ව-න-ය දෙයි ඔ-වුන්-ට