Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 121

අපව පාලනය කරගනිමු

අපව පාලනය කරගනිමු

(රෝම 7:14-25)

  1. 1. දෙව්-ට ප්‍රේ-ම-ය ක-ළත් හ-දින්-ම

    මු-ළා වෙයි ප-ව-ට බ-ර වූ සි-ත

    සැ-ම-වි-ට-දී අ-පේ සි-ත

    අ-ප පා-ල-නේ ක-ර-ග-මු

  2. 2. සෑ-ම දි-නේ-දී පී-ඩා පැ-මි-ණේ

    වැ-ර-දි ආ-ශා-වන් මු-ළා ක-ර-වයි

    දෙව් දෙන්-නා-වූ ශක්-ති-ය වේ-ය

    ස-දා ස-වි-ය අ-ප-හ-ට

  3. 3. ව-ච-න-යෙන් හා ක්‍රි-යා-වෙන් අ-පේ

    ගෙ-න දේ ප්‍ර-ශං-සා හෝ නින්-දා දෙව්-ට

    වෑ-යම් ද-රා සෑ-ම-දා අ-ප

    රැ-ක-ග-නි-මු අ-පේ සි-ත