Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 123

දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

(1 කොරින්ති 14:33)

  1. 1. රා-ජ්‍යයේ ස-ත්‍යය මෙන්-ම ආ-ශීර්-වා-ද-යන්

    ලෝ පු-රා දේ-ශ-නා ක-ර-න වි-ට

    කී-ක-රු වෙ-මු-ය දෙව් සැ-ලැස්-ම-ට

    එක්-සත්-ව සි-ටි-මු ළැ-දි වී දෙව්-ට

    (අනුපදය)

    දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම

    ඒ දේ ක-ළ යු-තුයි

    දෙව්-ඳුන් අ-ප-ට පෙන්-වූ ප්‍රේ-මේ-ට

    සෑ-ම-දා ළැ-දි වෙ-මු

  2. 2. දෙව්-ගේ බ-ල-ය හා දා-ස-යා තු-ළින්

    දෙයි අ-ප-හ-ට දෙව්-ගේ ම-ඟ පෙන්-වීම්

    ස්ථි-ර-ව සි-ට දෙව් ප්‍රී-ති ක-ර-මින්

    දන්-ව-මු යෙ-හෝ-වා දෙව්-ගේ ආ-ඥා-වන්

    (අනුපදය)

    දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම

    ඒ දේ ක-ළ යු-තුයි

    දෙව්-ඳුන් අ-ප-ට පෙන්-වූ ප්‍රේ-මේ-ට

    සෑ-ම-දා ළැ-දි වෙ-මු