ගීතිකා අංක 124
යෙහෝවා දෙවිට ළැදි වෙමු
-
1. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම
අ-පේ දෙව් යෙ-හෝ-වා-ට
දෙව්-ගේ නී-ති දැ-න-ගන්-න
කැ-ප වූ සෙ-න-ඟක් සේ
ඔ-ව-දන් ඔ-හු-ගේ ස්ථි-රයි
ස-තු-ටුයි ර-කින්-න-ට
දෙව් විශ්-වා-සයි නො-වෙ-නස් වෙයි
පක්-ෂ-ව ඉ-මු දෙව්-ට
-
2. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම
සො-යු-රු සො-යු-රීන්-ට
ව-ද-නින් හා ක්‍රි-යා-වෙන්-ද
ක-රු-ණා-ව පෙන්-වන්-න
පුර්-ණ වූ හ-දින් ඔ-වුන්-ට
අ-පි ගෞ-ර-වේ දෙ-මු
සැ-ම-දා-ම ප-වු-ලක් සේ
එ-ක-ට බැ-ඳී ඉ-මු
-
3. ළැ-දි වෙන්-න සැ-ම-දා-ම
හ-ඬ-ට එ-ඬේ-රුන්-ගේ
ම-ඟ පෙන්-වීම් පි-ළි-ගන්-න
ය-මු පෙන්-ව-න මාර්-ගේ
ලැ-බෙයි දෙව්-ගේ ආ-ශීර්-වා-ද
අ-ප-ට නි-ර-තු-රා
ළැ-දි වේ නම් විශ්-වා-සී නම්
අ-ප දෙව්-ගේ වේ ස-දා
(ගීතා. 149:1; 1 තිමෝ. 2:8; හෙබ්රෙ. 13:17 බලන්න.)