Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 125

“දයාවන්ත අය සන්තෝෂවත්”

“දයාවන්ත අය සන්තෝෂවත්”

(මතෙව් 5:7)

  1. 1. ද-යා-වන්-තයි දෙව්-ඳුන් අ-පේ

    හ-ද-ව-තින්-මයි පෙන්-වන්-නේ

    ඔ-හු ක-රු-ණා-වන්-ත වී

    ල-බයි ස-තු-ටක් බො-හෝ සේ

    හ-දින් ප-සු-තැ-වී අ-ප

    දෙව්-ගෙන් ඉල්-ලයි නම් ක-මා-ව

    දූ-වි-ලි මෙන් වූ අ-ප-ට

    ඔ-හු පෙන්-වා-වි ද-යා-ව

  2. 2. හ-ද-ව-ත දොස් න-ඟද්-දී

    ව-ර-ද-ක-ට තැ-වෙද්-දී

    යේ-සුස් කි-වූ සේ ක-ර-මු

    දෙව්-ගෙන් ද-යා-ව ඉල්-ල-මු

    අ-ප ක-ළ ලෙ-ස ක-මා

    දෙන්-න අ-ප-ට-ද ස-මා

    එ-වි-ට සා-ම-ය ලැ-බෙයි

    අ-පේ සි-ත-ද සැ-න-සෙයි

  3. 3. අ-ප ද-යා-ව පෙන්-වද්-දී

    ක-ළ යුත්-තේ මු-ළු හ-දින්

    සො-යන්-නේ නෑ ප්‍ර-ශං-සා-ව

    අ-වං-ක-ය චේ-ත-නා-ව

    එ-වි-ට දෙව් ආ-ශීර්-වා-ද

    ක-රයි ඔ-බේ ක්‍රි-යා දැ-ක

    ද-යා-වන්-ත-යින් ප්‍රී-ති වෙයි

    දෙව්-ට එ-වැන්-නන්-ව අ-ගෙයි

(මතෙ. 6:2-4, 12-14 බලන්න.)