Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 126

අවදිව, ස්ථිරව සිටිමු

අවදිව, ස්ථිරව සිටිමු

(1 කොරින්ති 16:13)

  1. 1. ඉන්-න ස්ථි-රෙන්, අ-ව-දි-යෙන්

    අන්-ති-ම-ය දක්-වා-ම

    නිර්-භ-යින් පු-රු-ෂ-යන් මෙන්

    සි-ටි-යොත් ලැ-බේ ජ-ය

    යේ-සුස්-ගේ අ-ණ පි-ළි-පැ-ද

    නො-සැ-ලී සි-ටි-මු ස්ථි-ර-ව

    (අනුපදය)

    ඉන්-න ස්ථි-ර-ව, අ-ව-දි-ව

    අන්-ති-ම-ය දක්-වා-ම

  2. 2. කල්-ප-නා-වෙන් අ-ව-දි-යෙන්

    සෑ-ම-දා කී-ක-රු වන්

    දා-ස-යා දෙ-න උ-ප-දෙස්

    පි-ළි-ගන්-න ඉක්-ම-නින්

    ඔ-ව-දන් වැ-ඩි-ම-හල්-ලන්-ගේ

    අත් නො-හ-රින්-න කි-සි දි-නේ

    (අනුපදය)

    ඉන්-න ස්ථි-ර-ව, අ-ව-දි-ව

    අන්-ති-ම-ය දක්-වා-ම

  3. 3. එක්-සත්-ව හා අ-ව-දි-යෙන්

    රා-ජ්‍ය පු-ව-ත කි-යන්

    ඉ-දි-රි-ය-ට-ම යන්-න

    බා-ධා ක-ළත් ස-තු-රන්

    දෙව් යෙ-හෝ-වා-ට ප්‍ර-ශං-සා වේ

    දැන් ගැ-ල-වී-ම ළ-ඟ-ම වේ

    (අනුපදය)

    ඉන්-න ස්ථි-ර-ව, අ-ව-දි-ව

    අන්-ති-ම-ය දක්-වා-ම