Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 132

අප දැන් එක් කෙනෙකු මෙන් වේ

අප දැන් එක් කෙනෙකු මෙන් වේ

(උත්පත්ති 2:23, 24)

  1. 1. ත්‍යා-ගෙ-කි ඈ දෙව්-ගෙන් ල-ද

    මා-ගේ කි-යා කෙ-නෙක් වේ ම-ට

    ඈ කො-ට-සක් ම-ගේ ජී-වේ

    මා-ගේ ස-හ-කා-රි

    එක් කෙ-නෙ-කු මෙන් වේ අ-ප

    සෑ-ම දි-නේ ස-තු-ටු වෙ-මු

    ය-මු දෙ-දෙ-නා එක් වී-ලා

    යු-ග දි-වි ම-ඟ

    සේ-ව-ය ක-ර-මු දෙව්-ට-ම

    ප්‍රේ-ම-යෙන් ය-මු

    දෙව් පෙන්-ව-න මාර්-ග-යේ

    වෙන් නො-වෙ-මු කි-සි දි-නේ

    පො-රොන්-දු වූ ලෙ-ස-ම අ-ප

    මා-ගේ ප්‍රේ-ම-ය ඔ-බ-මයි

    ප-ස-ස-මු අ-ප දෙව්-ඳුන්