Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 135

යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

(හිතෝපදේශ 27:11)

  1. 1. පු-තේ දු-වේ දෙන්-න

    ම-ට සි-ත ඔ-බේ

    බැ-ඳී-ම ද-කී-වි

    ස-තු-රා අ-ප-ගේ

    ඔ-බේ ස-වි-ය හා

    බැ-ති-ය පු-දන්-න

    ජී-වි-ත-ය මා බැව්

    ලො-ව-ට කි-යන්-න

    (අනුපදය)

    මා පු-තු-ණේ දි-ය-ණි-ය-නේ

    ප්‍ර-ඥා-වෙන් මා තු-ටු ක-රන්

    ස-තු-ටින් ම-ට මෙ-හෙ ක-රන්

    ඔ-බ ස-තු දේ දෙන් තු-ටින්

  2. 2. ඔ-බ ස-තු දේ ම-ට

    දී ස-තු-ටු වන්

    වැ-ටු-ණත් අ-ත

    දෙන්-නෙ-මි නැ-ඟි-ටින්-න

    ක-ළත් කවු-රුත් වං-චා

    සැ-න-සෙන් සැ-ම-දා

    ඔ-බ රැ-ක-ගන්-නම්

    දි-වි ඇ-ති තු-රා

    (අනුපදය)

    මා පු-තු-ණේ දි-ය-ණි-ය-නේ

    ප්‍ර-ඥා-වෙන් මා තු-ටු ක-රන්

    ස-තු-ටින් ම-ට මෙ-හෙ ක-රන්

    ඔ-බ ස-තු දේ දෙන් තු-ටින්